everything I know

From the top of my mind…


4 Comments

Docker සිංහලෙන්

සුභ දවසක් හැමෝටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Docker ගැන. මේ වෙනකොට software industry එකේ ගොඩක් ජනප්‍රිය technology එකක් තමයි Docker. අලුතෙන් industry එකට එන ඕනෙම කෙනෙකුට අවශ්‍ය වෙන platform එකක් කිව්වොත් හරියටම හරි. Docker ගැන articles, videos ගොඩක් තිබ්බත් සිංහලෙන් ලියවුන resources තියෙන්නේ හරිම අඩුවෙන්. ඒකයි  මේ article එක සිංහලෙන් ලියන්න හිතුවේ. එහෙනං පටන්ගමු.

Continue reading

Advertisements


8 Comments

How do I manage my projects

Hi there, It’s been a while…

Today I’m gonna talk about how to manage a software development project properly, at least how I see it should. Bear with me here, when I say ‘managing’, this isn’t a Project Management Tutorial as in a responsibility of a project manager, but more of a practical guide how not to screw up your software project. It took me several years and several projects to get used to these things, but I assure you, they are worth it! Let’s begin, shall we?

Continue reading


4 Comments

Hash Functions

Introduction

Hello everyone, today I’m gonna talk about hash algorithms. First of all, what is a hash algorithm? A hash algorithms can be simply described as a set of instructions, that can be used to convert or map any arbitrary sized data into a fixed size string. Confused? Well see the follow diagram.

How a hash function works

How a hash function works. Source : Wikipedia

Continue reading


Leave a comment

MyMalloc – Custom memory allocation library

Hi guys, blogging after a long time… 🙂

First of all, this post is about some code I developed in C for an assignment in my degree program, which I think would be very helpful to those who are in need, specially my juniors. 😉 But please use this just to get an idea and copy pasting will guarantee a big 0!

Continue reading


1 Comment

How I made my CV

කාලෙකට පස්සේ නියම blog post එකක් හම්බුනා. Reblog නොකර ඉන්න හිත දුන්නෙම නෑ. 😉 කියවල බලන්න ගොඩක් වැදගත්.

Gnomez Grave

This is not regarding any techie thing or any project I have done. This is simply about how properly make a CV, in my point of view. The main cause is, I had the chance to review a bunch of CVs lately and I saw many of them don’t have any idea what a CV means. So, this article is not regarding “How to make a proper CV“, but rather “How I made my CV” which lead me to be hired by Millennium IT (part of London Stock Exchange Group). If you’d like to know what rules I followed, please spend a few minutes to read this.

Please note I’m a software engineer and some of these facts are related to that type of CVs. However, many of the points can be applicable for other domains as well. And please note this is “what I…

View original post 3,377 more words


Leave a comment

x265 HEVC Video Encoder

හැමෝටම සුභ දවසක් වගේම සුභ අලුත් අව්රුද්දක් වේවා! අද මේ ලිපියෙන් කියන්න යන්නේ video ලෝකෙට අලුතෙන්ම ආපු x265 video encoder එක ගැන. ඇත්තටම මමත් මේ ගැන දැනගත්තේ ඊයේ පෙරේදා. ඉතින් මට හිතුන ඔයාලටත් මේ ගැන කියන්න ඕනේ කියල. ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ encoder එකක් කියන්නේ කියල. Continue reading


2 Comments

IDM එකෙන් වැඩ ගන්න හැටි.

කොහොමද ඉතින් කට්ටියට? CSS ගැන ලිය ලිය ඉන්න අතරේ හිතුන වෙනසකටත් එක්ක වෙන දෙයක් ගැන ලියන්න. කව්රුත් දන්නවා ඇතිනේ IDM, එහෙමත් නැත්තන් Internet Download Manager කියන්නේ මොකක්ද කියල. හුඟක් දෙනා මේක දාගෙන හිටියට මේකෙන් ගන්න පුළුවන් වැඩ ගැන හරියටම දන්නේ නෑ කියලයි මන් හිතන්නේ. IDM කියන්නේ downloads වලටම හදපු software එකක්. මුලින්ම බලමු කොහොමද install කරගන්නේ කියල. Continue reading